ඉදිරියේ දී මෙරටට ගෙන්වන වාහනවල මිල ගණන් ඉහළ යාවි – වාහන ආනයනකරුවන්ගේ සංගමය

ඉදිරියේ දී මෙරටට ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේ ඇමරිකානු ඩොලරය සහ අනෙකුත් විදේශ විනිමය අනුපාතයන ඉහළ යෑම හේතුවෙන් මෙලෙස වාහනවල මිල ගණන් ඉහළ යනු ඇති බවයි.

අද (03) පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු සඳහන් කළේ ඩොලරය ඉහළ යෑමට අමතරව, සුසුකි වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින්, හොන්ඩා විසල් රථයක් ලක්ෂ තුනකින්, ටොයෝටා රේස් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉහළ යාම තුළ මිල ඉහළ යනු ඇති බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ වාහන සඳහා පවතින ඉල්ලුමට විශාල ලබපෑමක් වෙළඳපොළ තුළ දක්නට නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

  1. කොච්චර වැඩි උනත් මිනිස්සුන්ට දැන් ගන්න සල්ලිත් නැහැ. අමාරුවෙන් ගත්තත් කොහෙන්ද සල්ලි කියල අහන ඒවට උත්තර දීල තව දඩත් ගෙවන්න ඕන. ඊට වඩා හොදයි තියෙන එකම පාවිච්චි කරන එක. වැඩි ගානට ගේන ඒව ඔයාලම තියාගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08