ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජාතික ජන බලවේගය ලබන මැයි 01 වැනිදා මැයිදින රැළි පැවැත්වීමට 21 පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය විසින් සිදු කරනු ලබන මැයි දින සැමරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (29) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ ඉන්ධන අරපිරිමැස්ම වෙනුවෙන් කොළඹ දී ප්‍රධාන මයි දින සැමරීමක් සිදු නොකර, විමධ්‍යගතව දිස්ත්‍රික්ක 21ක මැයි රැළි පවත්වනවා බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













