ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධා­යක සභා රැස්වී­මක් අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද (28) දිනයේ කැඳවා තිබෙනවා.

මෙම විධා­යක සභා රැස්වීමේ දී ක්‍රිකට් ආයතනයේ සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම සම්බන්ධයෙන් සාක­ච්ඡා­වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විධා­යක සභා රැස්වී­මෙන් අන­තු­රුව තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම් පිළි­බඳ නිල ප්‍රකා­ශය නිකුත් කරනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ක්‍රිකට් සභා­පති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් විධා­යක සභා­වෙන් අන­තු­රුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­නය සඳහා යළි නිලවරණය පැවැත්වෙන තෙක් අතුරු පාලක කමි­ටු­වක් පත්කිරී­මට නිය­මි­ත බව සඳහන්.

එලෙස පත කෙරෙන අතුරු පාලක කමි­ටුව විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා, නිල­ව­රණ කමි­ටු­වක් පත්කර ක්‍රිකට් නිල­ව­ර­ණය සංවි­ධාන කළ යුතුයි.

වත්මන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා 2019 වසරේ පෙබ­ර­වාරි මාසයේ සිට මේ දක්වා එම තනතුරේ කටයුතු කර අතර,එම කාලය තුළ පැවති නිලවරණවල දී ඔහු අවස්ථා තුනක දී සභා­පති තන­තු­රට තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02