Fitness Test එක ගැන බිනුර ප්‍රනාන්දුගෙන් හාස්‍යජනක සටහනක්

ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු විසින් මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කර තිබෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් සටහනක් සිය Instagram සමාජ මාධ්‍ය ගිණුම වෙත එක්කර තිබුණා.

එහිදී බිනුර ප්‍රනාන්දු විසින් පෙන්වා දී ඇත්තේ තමන් සහභාගී නොවුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තමන් අසමත් වී ඇති බවට වාර්තා වන බවයි.

“මම සහභාගීවත් නොවුණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් මම අසමත් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මම නිදාගෙන ඉද්දි මැරතන් තරඟයක් වුණත් දිනන්න පුලුවන්.” යනුවෙන් ඔහු සිය Instagram ගිණුම වෙත එක්කර තිබූ සටහනේ සඳහන් වුණා.

WhatsApp Image 2026 04 04 at 14.53.48
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
34
+1
2
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ පක්ෂය පාවා දීපු අයට සමාව දෙන්නේ නෑ
07:27
Video thumbnail
ලියලා තියාගන්න - 2029යේත් දිනන්නේ අනුර තමයි
04:39
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33