තමන් පැදවූ ට්‍රැක්ටරයටම යට වී රියදුරු අවසන් ගමන් යයි

කාර්තිව් පොලිස් වසමේ සමන්තුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී ටේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්ව එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොයම් කපන යන්ත්‍රයක් පටවන ලද මෙම ට්‍රැක්ටර් රථය ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වෙමින් තිබිය දී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දී රියදුරු ට්‍රැක්ටර් රථයෙන් බිමට ඇද වැටී එම රත්යටම යට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (07) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මියගිය රියදුරු වයස අවුරුදු අවුරුදු 40ක අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කාර්තිව් පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42