Update – කටාර් රාජ්‍යය ආරක්ෂක තර්ජනය ඉවත් කළ බවට දැනුම්දීමක්

කටාර් රාජ්‍යයේ ආරක්ෂක තර්ජනය “ඉහළ ගොස්” ඇති බව පවසමින් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පදිංචිකරුවන්ගේ ජංගම දුරකථනවලට අනතුරු ඇඟවීමක් යවා ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

“ආරක්ෂක තර්ජනය ඉවත් කර ඇති අතර තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත” යනුවෙන්, ඊට මිනිත්තු කිහිපයකට පසු, යොමුකළ පසුවිපරම් පණිවිඩයක සඳහන් වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

Update – Saturday, March 7, 2026, 1.49 PM

=================================================

කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට – ගෘහස්ථව රැඳී සිටින ලෙසත් දැනුම්දෙයි

ආරක්ෂක තර්ජන මට්ටම “ඉහළ” ගොස් ඇති බව කටාර්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ කටාර් හි පුද්ගලයින්ට “ගෘහස්ථව රැඳී සිටින ලෙස” එරට බලධාරීන් දැනුම් දීමට කටයුතු කර ඇති බවයි.

ආරක්ෂක පියවරයන්හි කොටසක් ලෙස පදිංචිකරුවන්ට පණිවිඩය යවා ඇති අතර, නැවත දැනුම් දෙන තුරු ගෘහස්තව රැඳී සිටින ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
11
+1
0
+1
13
+1
4
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01