ජාත්‍යන්තර දේශපාලනයේදී, ශ්‍රී ලංකාව රජයක් වශයෙන් මධ්‍යස්තව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා පවසනවා.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකදී යුදමය නොවන මානුෂීය උදවු උපකාර කිරීම සම්බන්ධයෙන් මෙරටට වගකීමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම, පවතින විපක්ෂයේ අරමුණ වී ඇත්තේ මොනයම් හෝ විපතක් සිදු වී ආණ්ඩුව කඩා වැටීම බවත් ඔවුන් දිගින් දිගටම ජනතාව නොමඟ යවමින් සිටින බවත් ටිල්වින් සිල්වා චෝදනා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1













