මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරානය විසින් ඊයේ (03) රාත්‍රියේ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පහර දීමෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඉරානයෙන් මෙම ප්‍රහාරයට බැලස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති අතර ඉන් එකක්, ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ව්‍යර්ථ කර ඇති බවත්, දෙවැන්න මෙම කඳවුරට පතිත වූ බවත්, සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
4
+1
+1



