මැදපෙරදිග යුද්ධය තිබුණත් ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ – ඛනිජ තෙල් සභාපති

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් පැවතිය ද මෙම මාසට තුළ දී මෙරට ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා ඒ බව සඳහන් කළා.

“ඉතාමත්ව පැහැදිලිව මේ මාසය තුළ දී ඉන්ධන මිලේ සංශෝධනයක් වෙන්නේ නැහැ. අපේ තියෙන්නේ අපි විශාල ලාභගන්නෙත් නැහැ ජනතාවට පාඩු කරන්නෙත් නැහැ. ඒ එන ලාභය හෝ පාඩුව ජනතාවත් එක්ක බෙදාගන්න එකක් තමයි තියෙන්නේ.ඒ නිසා අපිට දැන් තියන තත්ත්වේ හැටියට මේ මාසේ ඇතුළත කිසිඳු මිල සංශෝධනයක් සිද්ධවෙන්නේ නැහැ.”

ඒ, අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අඩොලර් 1.70 කින් හෙවත් සියයට 2.2 කින් ඉහළ ගොස් ඩොලර් 79.44ක් ලෙස සටහන්ව තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.17කින් හෙවත් සියයට 1.6 කින් ඉහළ ගොස් ඩොලර් 72.40ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47