තරුණ ජනගහනයට දරුවන් හදාගැනීමේ අවශ්‍යතාවය අඩුවෙලා

තරුණ ජනගහනයට දරුවන් හදාගැනීමට ඇති අවශ්‍යතාවය සහ අවධානය ක්‍රමික අඩුවෙමින් යන බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථියින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි වීරතුංග පවසනවා.

මෙම තත්ත්වය අනාගතයේ රටේ ජනගහන තත්ත්වයන්වලට බලපෑමක් විය හැකි බවයි මහාචාර්යවරිය සඳහන් කළේ.

“ගොඩක් වෙලාවට තරුණ ජනගහනයට තියනවා ලොකු කාර්ය භාරයක්. සමහර වෙලාවට තමන්ගේ දෙමව්පියෝ වියපත් භාවයට පත්වෙලා තියනවා. තව ආර්ථික ගැටළු තියනවා. ඒ නිසා මෙහොල්ලොන්ගේ අවධානය ගිලිහිලා ගිහිල්ලා තියනවා තමන්ට ලබාගන්න දරුවන් ප්‍රමාණය පිළිබඳව. මේක අනාගතයේ දී අවධානය යොමුකරන්න ඕන.”

ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (27) ඊයේ ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථියින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි වීරතුංග මෙම අදහස් පළකලා.

“ජනගහන ගතිකයන්: අභියෝග සහ අවස්ථා” යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා

ජාතික සංවර්ධන ක්‍රියාවලියට සහාය වීමට සාක්ෂි මත පදනම් වූ සංවාදයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු පුළුල් කලාපයට බලපාන ප්‍රධාන ජනගහන ගැටළු සාකච්ඡා කිරීම සදහා විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන වෘත්තිකයන්, පර්යේෂකයින් සහ සිසුන් එක් වේදිකාවකට ගෙන ඒම මෙම සම්මන්ත්‍රණය මගින් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38