පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්රිය ගණයේ වාහනවල මිල ගණන් දෛනිකව සීඝ්රයෙන් ඉහළ යන තත්වයක් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ පවතින දැඩි ඉල්ලුම හමුවේ රට තුළ නව මෝටර් රථ හිඟයක් ද මතුව ඇති බවයි



නව මෝටර් රථ අව්ශ්ය නෑ තියෙන ගොඩ හොදටම ඇති
මේ වෙලාවෙ රටෙ ජනතාවට ඕනෙ කොරොනා වසන්ගතය මැඩලන්න , එන්නත ලබා ගන්න , එදිනෙදා කෑම වේල සොයා ගන්න . එවාට මුදල් සොයා ගන්න , ඔය කියන වාහන මේ වෙලාවෙ ජනතාවට වෙදගත් නැහෙ , අනික අපේ රටට පමනටත් වඩා වාහන තිබෙනවා; පාරක තොටක ගමනක් වෙලාවට යන්න බැහෙ. වාහන තද බදය නිසා. අනික පරිසර දූෂනය වාහන නිසා සිදුවන . එනිසා ඉදිරියෙදී වාහන නොගෙන එන තරම්ට රටට යහපතක් . දෙඩි ඉල්ලුමක් වාහන වලට නොව . එය තිබෙන්නෙ එන්නතට සහ කෑම බීම සන්දහා. නිකන් තම සක්කුව පමනක් සිතා වාහන අලෙවි කරුවන් කියනා බොරු විස්වාස නොකරන්න