බිග් බෑෂ් ලීගයේ ආරම්භක තරගය ඉන්දියාවට ගෙන ඒමට සැලසුම්

මීළග බිග් බෑෂ් ලීගය හෙවත් ඕස්ට්‍රේලියාවේ BBL තරගාවලියේ ආරම්භක තරගය ඉන්දියාවේ පැවැත්වීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා නිශ්චිත අරමුණක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් සහ මුල්‍යමය වාසි අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායිහි චෙපාක් ක්‍රීඩාංගනයේ මෙම තරගය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා තමිල්නාඩු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ද සාකච්ඡා සිදු කර ඇති බවට වාර්තා වනවා.

තරගාවලිය ලබන දෙසැම්බර් මැද භාගයේ සිට ජනවාරි මුල් සතිය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55