ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්වුණා.
එම සාකච්ඡාව සඳහා පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, මහාචාර්ය ජී.එල්.පීරිස්, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
7
+1
+1
+1
+1
3













