කිසිදනක රටට මෙවැනි දෙයක් සිදුව නැති බවත්, රටට දේව සාපයක් හෝ දේව කෝපයක් වැදී ඇද්ද යන්න සොයාගෙන යන බවත්, ඉදිරියේදී රටට සෙත් පතා සෙත් කවි කීමට සැලසුම් කරගෙන යන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
මේ වනවිට ජනතාව ෆේස්බුක් ඔස්සේ තමන් වහන්සේලාගෙන් ‘දැන් සැපද’ කියා අසන බවත්, ඊට පිළිතුරු තමන් වහන්සේලාටද නොමැති බවත් ආනන්ද හිමියෝ කීහ.

Param pujaneya u teravade bududahama satu balaparak,krm balamahemya balay satu sakteya.vedeya man vem halluvata .lak kerem .yatarteya peliganna tak .kesevekuta
.sansem nomate.aya asem pavteve.
මේක තොපි විසින් කරන ලද සාපයක් , චීවරයක් දමන් ලෝකෙ තියෙන ඉහලම සුඛෝප බොගී ජීවිත ගත කරමින් වෙඩි නොවදින ප්රබූ වාහන වලින් ගමන් කරමින් ; එක එක කලට තම වාසිය නිසාම එක එක දේෂපාලන පක්ෂ වලට කඩෙ ගොස් තම පෞගලික පරමාර්ථ ඉටු නොවන නිසා ; බොරු මවමින් දොස් නගන , තොපි වාගෙ පාහර චීවර දාරින් රටට සාපයක්