ඉරානයේ පුරාවට මේ වන විට ඇතිව තිබෙන විරෝධතා හමුවේ ඉරානයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වාර්තා වනවා.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක නිලධාරින අතර ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස තුවාලකරුවන් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඉරාන රෝහල් ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එමෙන්ම එලෙස ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව රට තුළ සිටින ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.
විරෝධතා හමුවේ මේ වන විට පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 2,27ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
2
+1
+1














