කතරගම දේවාලයේ රත්තරන්වලින් කොටසක් වෙන්දේසි කරන්න යයි

රුහුණු මහා කතරගම දේවාලය සතුව ඇති රත්තරන් සංචිතයෙන් සියයට 70ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දේව රුව සහිත රත්තරන් වෙන්දේසි කිරීමක් මෙහිදී සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම රත්තරන් වෙන්දේසිය සිදුකිරීමට නියමිතයි.

දෙස් විදෙස් බැතිමතුන් මෑත ඉතිහාසයේ පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබාදීමට කටයුතු කරන බවයි බස්නායක නිළමේ තිළිණ මදුසංක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06