නව වසර උදාවත්ම පොලිස් නිලධාරියෙකුගේ දිවි අහිමිකර රියදුරෙක් පලාගිහින්

අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට, ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේ දී මෝටර් රථය නිලධාරින් හප්පා පලාගොස් තිබෙනවා.

අද (01) අලුයම සිදු වූ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 43ක සුරියවැව ප්‍රදේශයේ පදිංචි අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙක්.

අනතුර සිදුකල මෝටර් රථය සහ එහි ගමන්ගත් පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථයේ රියදුරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. The hit and run driver must pay the heaviest penalty for the heinous act of his or hers. Not to drag a court case while the offender is on bail but a quick sentence for the other hooligans to learn too.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15