අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු – විපක්ෂ නායකගෙන් නව වසරට සුබ පැතුම්

උදාවූ 2026 නව වර්ෂය වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුභාසිංශන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

“අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු. ජයග්‍රහණයේ යශෝරාවය නැගෙනතුරු ගිරිදුර්ඝය තරණය කරමු. සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තබමු.” යන්න විපක්ෂ නායකවරයාගේ සුබපැතුම් පණිවුඩයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?