ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (ITTF) විසින් නිකුත් කරන ලද අවුරුදු 11න් පහළ මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මේස පන්දු ක්‍රීඩකයෙක් වන තාවි සමරවීර සමත් වී තිබෙනවා.
මේස පන්දු ක්‍රීඩාවේදී ඕනෑම වයසක මෙරට ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීමක ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව බවට මෙය පත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
6
+1
+1
+1
+1
1














