ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය මසකින් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 2026 ජනවාරි 31 වැනිදා දක්වා සිදුකර ගත හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?