හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු මෙලොව හැරයයි

2010 වසරේ නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජන කළ හිටපු ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

2018 වසරේ දී ගල්කිස්ස ප්‍රදේශයේ දුමිරිය හරස් මාර්ගයක සිදුවූ දරුණු අනතුරකින් පසු මේ දක්වා කෝමා තත්වයක පසු වූ ඔහු ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 34 වැනි වියේ පසුවුණා.

2018 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ගයක සිදුවූ දරුණු අනතුරකින් පසු වසර 07ක් තිස්සේ ඔහු කෝමා තත්වයෙන් පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
12
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?