අළු බඳුනට තණතීරු සැකසූ ඕස්ට්‍රේලියානු තණතීරු භාරකරුවන්ට දැඩි විවේචන

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ දීත් ඕස්ට්‍රේලියානු තණතීරු භාරකරුවන්ට විවේචන එල්ලවන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර තරගාවලියේ පර්ත් හි පැවති පළමු තරගය සඳහා සකසා තිබූ තණතීරුව සහ මේ වනවිට මෙල්බර්න්හිදී පැවැත්වෙන සිව්වන තරගය සඳහා සකසා ඇති තණතීරුව සම්බන්ධයෙන් මෙලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා.

මේ වනවිට මෙල්බර්න්හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය බොහෝ දුරට තරගයේ දෙවන දිනය වන අද (27) දිනයේ ලැබෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

එමෙන්ම පර්ත් හි පැවති පළමු තරගය ද, දින දෙකක් තුළ අවසන්වීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණා.

දින පහක් වෙන්කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරගයක් මේ ආකාරයන් දින දෙකක් තුළ අවසන්වීමට තණතීරු සකසන්නන් වගකිව යුතු බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

පන්දු යවන්නන්ට පමණක් වාසිදායක ලෙස තණතීරු සැකසීම තුළින් තරගයක් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂනයින්ට දැඩි අසාධාරණය සිදුවන බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?