ශ්‍රී ලංකා කණ්ඩාමේ අමිහිරි වාර්තාව තීරණය වන දවස අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

අද තරගය තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර දෙරට අතර අද (26) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ සමතැන ගැනීමට සිදුවනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරග කඩුලු 08කින් ජය ගැනීමට හැකිවූ අතර, දෙවන තරගය ඔවුන් ජයගත්තේ කඩුලු 07කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
16
+1
5
+1
17
+1
3
+1
34
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?