ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යන ශීර්ෂය සහිත පුවතකට වෙනත් ශීර්ෂයක් යොදා දසත වෙබ් සංස්කාරකවරයෙකු විසින් පලකර තිබෙනවා.
මෙය දුටු වහාම එය ඉවත් කර නිවැරදි කිරීමට කටයුතු කළ අතර මෙම පුවත හේතුවෙන් අපහසුතාවයට පත්වූ සියලු දෙනාගෙන්ම ඒ සම්බන්ධව අප ආයතනය විසින් සමාව අයැද සිටිනවා.
තවද මෙම පුවත පලකළ සංස්කාරකවරයා සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදුකරනවා.
අත්වැරදීමකින් පලකළ මෙම පුවත හේතුවෙන් අපහසුතාවයට පත්වුණු සියලුම පාර්ශවයන් වෙත අප කණගාටුව පලකර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
31
+1
2
+1
1
+1
4
+1
12














