හානි වූ ගොඩනැගිලි සඳහා ලක්ෂ 05 සිට උපරිමය ලක්ෂ 50 දක්වා දීමනාවක් – ජනපති

ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ ගොඩනැගිලි සඳහා රුපියල් ලක්ෂ 05ක දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වෙමින් ජනාධිපතවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ හානි වූ ගොඩනැගිලි සඳහා ලක්ෂ 05 දීමනාවක් ලබාදෙන බවත් එම ලාක්ෂ 05ක මුදල ප්‍රමාණවත් නොමැති බවට සිතන්නේ නම් ඒ පිළිබද දැනුවත් කිරීමෙන් අනතුරුව තක්සේරු කිරීමේ ක්‍රියාවලියකින් පසු රුපියල් ලක්ෂ 50ක් දක්වා උපරිමයක් දක්වා මෙම දිමානවා ලබාගත හැකි බවට ජනාධිපතිවරයා සඳහන් කළා.

කෙසේ නමුත් රුපියක් ලක්ෂ 05 දීමනාව ලබා ගනු ලබන ගොඩනැගිලි සඳහා තක්සේරු කිරීමකින් පසු ලබාගත හැකි උපරිමය ලක්ෂ 50ක් දක්වා වන දීමනාව ලබාගත නොහැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53