හානි වූ ගොඩනැගිලි සඳහා ලක්ෂ 05 සිට උපරිමය ලක්ෂ 50 දක්වා දීමනාවක් – ජනපති

ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ ගොඩනැගිලි සඳහා රුපියල් ලක්ෂ 05ක දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වෙමින් ජනාධිපතවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ හානි වූ ගොඩනැගිලි සඳහා ලක්ෂ 05 දීමනාවක් ලබාදෙන බවත් එම ලාක්ෂ 05ක මුදල ප්‍රමාණවත් නොමැති බවට සිතන්නේ නම් ඒ පිළිබද දැනුවත් කිරීමෙන් අනතුරුව තක්සේරු කිරීමේ ක්‍රියාවලියකින් පසු රුපියල් ලක්ෂ 50ක් දක්වා උපරිමයක් දක්වා මෙම දිමානවා ලබාගත හැකි බවට ජනාධිපතිවරයා සඳහන් කළා.

කෙසේ නමුත් රුපියක් ලක්ෂ 05 දීමනාව ලබා ගනු ලබන ගොඩනැගිලි සඳහා තක්සේරු කිරීමකින් පසු ලබාගත හැකි උපරිමය ලක්ෂ 50ක් දක්වා වන දීමනාව ලබාගත නොහැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00