ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඕමාන රාජ්‍යයේ අද්විතීය කීර්තිමත් සිවිල් ගෞරවය සම්මානය වන Order of Oman සම්මානය පිරිනමා තිබෙනවා.
ඉන්දියාව සහ ඕමානය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු කළ කාර්යභාරය අගයමින්, සුල්තාන් හයිතම් බින් තාරික් විසින් මෙම සම්මානය පිරිනමනු ලැබුවා.
මෙම සංචාරයේ කොටසක් ලෙස මෝදි පසුගියදා ඉතියෝපියාවේ සංචාරය කළ අතර එහිදීද එරට රජයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරිනැමුණා.
ඕමානයේදී මෝදිට හිමි වූයේ 29 වැනි අන්තර්ජාතික ගෞරව සම්මානයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




