වවුනියාව – හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක අද (25) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ එක්ක මේ වන විට කටයුතු කරමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1















