වවුනියාව – හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක අද (25) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ එක්ක මේ වන විට කටයුතු කරමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

?