AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල, ශංග්‍රීලා, මොරටුව සහ හිරු චෝදනාවලට අජිත් රෝහණගෙන් පිළිතුරු

සංචරණ නීති නොතකා කොළඹ ෂංග්‍රිලා හෝටලයේ පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැමැත්තාගේ උපන්දින සාදය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසහිත තත්ත්වයක් මතුව ඇති බව අනාවරණය වේ.

ඊට හේතු ‌වී ඇත්තේ කොටුව පොලිසිය මෙම පරීක්ෂණය නියමාකාරයෙන් සිදුකරමින් ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට සූදානම් වීමත් සමග මෙම පරීක්ෂණ ඉන් ඉවත් කිරීමත් සමගය.

මේ වනවිට එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?