කාසියේ වාසිය චරිත්ට
කමිල්ට ජ්‍යාත්‍යන්තර එක්දින වරම්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (11) රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා චරිත් අසලංක තීරණය කර තිබෙනවා.
එමෙන්ම අද තරගය සඳහා යොවුන් පිතිකරු කමිල් මිශාරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනා ගැනීමට හැකියාව ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1
1















