නවීන ගිනිඅවි සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය රටවල නිෂ්පාදිත අති නවීන ගිනිඅවි සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලිස් වසමේ, නාගොඩ, කුව්න්ස් රෙසිඩන් ප්‍රදේශයේ ඊයේ (17) සිදුකළ වැටලීමක දී මෙම අවි ආයුධ සොයාගැනීමට විශේෂ කාර්ය බලකායට හැකිව තිබෙනවා.

ඒ, අනුව ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 අවියක්, බෝර 12 අවියක ක්‍රියාකාරි කොටසක්, ජර්මන් නිෂ්පාදිත මැගසින් එකක් සහිත පිස්තෝල අවි 01ක්, ජපානයේ නිෂ්පාදිත මැගසින් එකක් සහිත වායු පිස්තෝලයක්, මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 51ක්, 0.38(SPECIAL) වර්ගයේ ජීව උණ්ඩ 16ක්, බෝර 12(SG) වර්ගයේ ජීජිව උණ්ඩ 11ක් සහ ආරක්ෂක අංශ භාවිත කරන යතුරු සහිත මාංචු කුට්ටමක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13