කොරෝනා එක්ක තවත් ලෙඩක් හිස ඔසවයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඩෙංගු වෛරසය ද ව්‍යාප්ත වීමේ ප්‍රවනතාවක් පවතින බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උණ සහ ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු පෙන්වා දුන්නේය.

ඩෙංගු රෝගීන් වාර්තා වීම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම මාසයේ දී වැඩි වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළාය.

ජුනි සහ ජූලි මාසයන්හිදී ඩෙංගු වැඩිවීමේ අවදානමක් තිබෙන අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 7674 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09