කොරෝනා ආසාදිතයින් 2,186ක් හමුවෙයි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 2,186ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත පිරිස 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 149,825ක් බව මෙරට සෞඛය අංශ පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57