X- PRESS PEARL නෞකාවේ දැන් තත්ත්වය – වීඩියෝ

කොළඹ වරායට නුදුරු මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනිගැනීම හේතුවෙන් ආපදාවට ලක්වූ MV X- PRESS PEARL නෞකාවේ ඇතිවූ ගින්න තවමත් සුළු වශයෙන් පවතින බව නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව අධෝරක්ත කිරණ සංවේදක නිරීක්ෂණ කැමරා ( Forward Looking Infrared Camera ) යොදා ගනිමින් පටිගත කරන ලද පාලනය වෙමින් පවතින ගින්නේ තත්ත්වය දැක්වෙන වීඩියෝ දර්ශන පහතින්..

 මෙම විඩියෝ දර්ශණයේ වර්ණවත්ව දිස්වනු‍යේ නෞකාවේ උෂ්ණත්වයෙන් අධික ස්ථානයන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57