අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් බෝක්කුවකින් මතුවේ

අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් හලාවත සිට පුත්තලම දක්වා ඇති දුම්රිය මාර්ගයේ මානුවන්ගම ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී හමුවී තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පස් දරු මවක් බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව  හලාවත – මානුවන්ගම, තිඹිල්ල පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතරහලාවත පොලීසිය විසින් මෙම මරණය ගැන වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57