හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු ඩිකී බර්ඩ් (Dickie Bird) අභාවප්‍රාප්ත වී ඇති බවට ඔහු සාමාජිකත්වය දැරූ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනය කර තිබෙනවා.
ඔහු මියයන විට 92 වැනි වියේ පසු වූ වාර්තාවන්නේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ප්‍රසිද්ධ විනිසුරුවරයෙක් වූ අතර ටෙස්ට් තරග 66 ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 69 ක් මෙන්ම ලෝක කුසලාන අවසන් තරග තුනක් ද ඩිකී බර්ඩ් විසින් මෙහෙයවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
13
+1
2
+1
1





