ඇල්ල මාරක බස් අනතුරේ වාර්තාව ප්‍රසිද්ධ කෙරේ (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවූ බස් අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අදාළ කමිටු වාර්තාව ඊයේ (22) දිනයේ රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය බිමල් රතනායක වෙත භාර දෙනු ලැබුවා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදීයි.

අනතුරට පත්වූ NB- 1673 යන බස් රථය එය ධාවනය කළ රියදුරු වන චිරාත් දිමන්ක යන තරුණයා විසින් පදවා ඇත්තේ ප්‍රථම වතාවට බවත් අධික බෑවුම් සහ වංගු සහිත අවධානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියදුරෙකු ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙස අදාළ වාර්තාවේ දැක්වෙනවා.

ඇල්ල බස් අනතුරේ වාර්තාව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?