ඇල්ල අනතුරට ප්‍රධාන හේතුව අනාවරණය වෙයි

පසුගිය දා 15 දෙනෙක්ට දිවි අහිමි කරමින් ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සඳහා බලපෑ ප්‍රධාන හේතුව බස් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයන් සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ නියෝග මත පත්කළ පරීක්ෂණ කණ්ඩායම අනාවරණය කරගෙන තිබෙනවා.

පරික්ෂණයන්වලදී වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ පල්ලමක් බැසීමේදී පාවිච්චි කළ යුතු සුළු ගියරයක් වෙනුවට මෙම බස් රථය හතරවෙනි ගියරයේ පල්ලම බැස ඇති බවයි.

අනතුර සිදුවන විට බස් රථයේ පසුපස දකුණු ටයර් පද්ධතියේ තිරිංග මුළුමනින්ම අක්‍රියව පැවැති බවත් අනාවරණය වී තිබෙනවා.

  1. Mema anathurata driver menma bus eke himikaruwaada vagakiva yuthuyi. Enisaa merunaavu aya saha thuvaalakaruwan venuwen bus himiyaagen vandhi ayakara gatha yuthuyi. Meveni deta janaadhipathi aramudalin genveema digatama karagena giyoth bus himikaruwan minis jeewitha vihiluwakata gannawa. Owunta paadamak igenveemata kaalaya hari.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30