ජෙරුසලමේ ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

අද උදෑසන ජෙරුසලමේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර මෙම මාරාන්තික ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති පසුබිමක හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ප්‍රහාරකයන්ගේ ක්‍රියාවන්ට තම සංවිධානය ප්‍රශංසා කරන බවයි.

මෙම ප්‍රහාරය ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් වලට ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස හඳුන්වන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රහාරයෙන් පසු අදාළ ස්ථානයට පැමිණි අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍යවේදීන්ට සඳහන් කළේ න්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

එමෙන්ම ආරක්ෂක අංශ මේ වන විට ප්‍රහාරකයින් දෙදෙනා පැමිණි ගම්මාන ගොස් වට කරමින් සිටින බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
0
+1
12
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?