අනතුරෙන් මියගිය තරුණයා සගවාගෙන සිටි හෙරොයින් මාට්ටු වෙයි

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (26) සිදු වූ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ මරණ පරික්ෂණයේදී ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස සංවගෙන ගොස් තිබූ හෙරෝයින් සොයාගෙන හැකිවී තිබෙනවා.

මරණ පරික්ෂණය සිදුකළ මොණරාගල., සිරිගල මහරෝහලේ අධිකරණ වෛද්‍යවරිය මගින් රස පරික්ෂක වෙත මෙම හෙරොයින් යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
2
+1
8
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?