අනතුරෙන් මියගිය තරුණයා සගවාගෙන සිටි හෙරොයින් මාට්ටු වෙයි

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (26) සිදු වූ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ මරණ පරික්ෂණයේදී ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස සංවගෙන ගොස් තිබූ හෙරෝයින් සොයාගෙන හැකිවී තිබෙනවා.

මරණ පරික්ෂණය සිදුකළ මොණරාගල., සිරිගල මහරෝහලේ අධිකරණ වෛද්‍යවරිය මගින් රස පරික්ෂක වෙත මෙම හෙරොයින් යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ඉදිරි විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18