දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් 280කට රක්ෂණාවරණ පිරිනැමේ

2025 / 2026 අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ ප්‍රධාන තරගාවලි නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා රක්ෂණාවරණ ක්‍රමයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් 2023 වර්ෂයේදී මෙම රක්ෂණාවරණ ක්‍රමවේදය හඳුන්වා දුන් අතර 2025 තරගවාරයේ දී අඛණ්ඩව තුන්වන වරට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙවර තරගවාරය සඳහා ක්‍රීඩා සමාජ 14 ක ක්‍රීඩකයින් 280 දෙනෙක් සහ කණ්ඩායම් සහායක කාර්යය මණ්ඩලයේ 70 දෙනෙක්ටද මෙම ප්‍රතිලාභ හිමි වනවා.

තරග කාලය තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත අනතුරු සහ සෞඛ්‍ය ගැටලු තත්ත්වයන් මෙම වැඩසටහන මඟින් ආවරණයක කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ බව එම ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56