ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ, අනුව ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දින 60ක සටන් විරාමයක් සහ හමාස් සංවිධානය සතුව සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සඳහා වූ යෝජනාවකට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊශ්‍රායලය විසින් අධ්‍යයනය කරමින් සිටින මොහොතක නෙන තීරණය ගැනීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
2
+1
+1
1





