සනත් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස තබාගැනීමට නීත්‍යනුකූල හැකියාවක් තියනවා ද? හේෂාගෙන් ප්‍රශ්නයක් (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනාවට ලක්ව සිටින අයෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් තබා ගැනීම සදාචාරාත්මක, නීත්‍යනුකූල හැකියාවක් පවතී ද යන්න පිළිබඳව දැනගැනීමට කැමති බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන ප්‍රශ්නකර සිටිනවා.

අද (20) පාර්ලිම්න්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගෙන් මේ බව විමසා සිටියා.

මෙම පෞද්ගලික සනත් ජයසූරියට සිදුකර පහරදීමක් නොවන බවත්, මෙම ප්‍රශ්නය සඳහා විශේෂයෙන්ම උත්තරයක් සෙවිය යුතු බවත් හේෂා විතාන මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්