කොරෝනා ආසාදනය වුණු සජිත් ප්‍රේමදාස සහ ජලනි වෙනුවෙන් ජනපති ගෝඨාභය තැබූ සටහන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.

එහි සඳහන් කර තිබුණේ තම බිරිඳට කොරෝනා වෛරස් ආසාදිත රෝග ලක්ෂණ පැවතිය ද තමාට කිසිදු රෝග ලක්ෂණයක් නැති බවයි.

කෙසේ නමුත් ඔවුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙලෙස සටහන් තබා තිබුණා.

කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මැතිණියට ඉක්මන් සුවය පතමි.

තෙරුවන් සරණයි!

gotabhaya new
mahinda
  1. ඔබ දෙපොලට ඉක්මන් නිවන්සුවය ලෙබෙවා පතමි ,අපි ඉතා ආදරය කරනා දෙදෙනෙක් ඔබලා . කරපු සෙවය අමතක කරන්න බැහෙ