කෝරෝනා තුන්වැනි රැල්ලට හසුවී මිය ගිය ප්‍රථම හමුදා නිලධාරියා ගේ මරනය අද(23) බුත්තල රෝහලින් වාර්තා වුණා.
මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කර්නල් හේමක සෙනවිරත්න නිලධාරියායි.
මිය යන විට ඔහු බුත්තල නිලදාරීන්ගේ වෘත්තිය සංවර්ධන මධ්‍යස්‍තානයේ නිලදාරි උපදේශක ලෙසද කටයුතු කළේය.

Niwan suwa Labewa. Me divi pideemath rata daya wenuweni