ප්‍රතිකාර කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් මුදාහරින කොරෝනා රෝගීන්ට යළි සිය නිවෙස් බලා යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමේදී කූට ජාවාරම් සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණ කළා.
එහි උප සභාපති එස්.ඒ.යූ.පී.කුලරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි. එබැවින් බලධාරීන් වහාම මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ඔහු සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1