නිරෝධායන නීති කඩ කළ 369ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 369 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 12130ක් වනවා.