දෛනික ආසාදිතයින් 2,906ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 761 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,906ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 161,239ක් ලෙස වාර්තා වේ.

අද දිනයේ ආසාදිතව සිටි රෝගීන් 1,635ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 126,995ක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?